ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරියේ දී විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇත්තේ එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බලා එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
2
+1
1
+1
+1
+1
2















