දොස්තර බෙල්ලනගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – විපක්ෂ නායක

මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණ සහ වංචා පිළිබඳව මාධ්‍යට කතා කිරීම හේතුවෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීම කිසිඳු සාධාරණත්වයක් නොමැති බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේ.

“මම මේ කතා කරන්නේ මූලික අයිතීන් ගැන. සෞඛ්‍ය කියන්නේ මූලික අයිතියක්. බාල එන්නත් ඉතා දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. නමුත් වැඩ තහනම් වෙලා තියෙන්නේ කාගේද? බෙල්ලන මාධ්‍යයට කතා කලා කියලා එයා ගෙදර යවලා.මේකෙ තියෙන සාධාරණත්වය මොකක්ද? බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වන උදවියට යුක්තිය ඉටු කරන්නේ බෙල්ලනගේ මූලික අයිතිය කඩලා.”

  1. රටේ මිනිස්සුන්ට සජිත් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා හොදින් වැටහෙනවා මේ ප්‍රකාශ හරහා… බෙල්ලන වෙනුවෙන් කථා කරන්න සජිත් ලජ්ජාවෙන්න ඕනේ.. තනි ධමනියා වෙනුවෙන් බෙල්ලන කියපු පට්ට බොරු රටක් නොමග යවපු මිනිහාව සජිත් අගය කරනවා… බලයක් ලැබුනොත් කොහොමද? කවදාවත් මොහුට රටේ නැවත බලයක් ලැබෙන්නේ නැත…. ඒක රටේ වාසනාවක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14