ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 20ක් ලංකාවට ?

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමඟ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරියේ දී විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇත්තේ එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බලා එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ

  1. 2011 ASIA CUP EKA DEEL DAMMAMA BUS 200K EWWA LU. ME PARA DEELA DAMMAMA LOCOMOTIVE ENGINE 200YI. ITA KALIN AWURUDU 40 USE KALA KABAL DONIER 225 EKA APITA DUNNA. OKA FRANCE WALA HADUWE 1980 GANAN WALA MULA. EYI KALEMAYI INDIA OWA GATHTHE.

  2. Asia Cup eka deela damme kasi kabal 1980 ganan wala mula France walin gennapu Donier 225 survellience air craft ekakata wenna athi lu. ita kalin 2011 cup eka deela damme bus 200 kata lu. dan kantha cup eka deela damme locomotive engine 20 kata lu. ane manda minissu nam kiyanne ehemayi. api danne nahe owa.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56