ඉන්දියාවට පනින්න ගිය 7ක් මාට්ටු

ඩිංගි යාත්‍රාවකින්  ඉන්දියාවට  පලා යමින් සිටි  පුද්ගලයන් 7 දෙනකු  තලේමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී  ඊයේ (6)   නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතර කාන්තාවන් තිදෙනකු, ළමුන් තිදෙනකු හා පිරිමි පුද්ගලයකු, සිටි බවත්, කුඩා දරුවන්  අතර  මාස  09 ළදරුවෙක් ද ඒ අතර සිටි බව නාවික හමුදාව කියයි.

මොවුන් කිලිනොච්චි, පේසාලේ, යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව නාවික හමුදා කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?