logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පාකිස්ථානයට එරෙහි තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානයට ලබා දීමටයි.

රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රේයස් අයියර්, ලෝකේෂ් රාහුල්, හර්දික් පාන්ඩ්යා, රවින්ද්‍ර ජඩේජා, ශාදුල් තාකුර්, ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදෙව් සහ මොහොමඩ් සිරාජ් අද ඉන්දීය කණ්ඩායමට එක්ව සිටිනවා.

පාකිස්ථාන කණ්ඩායමට බාබර් අසාම්, ඉමාමුල් හක්, අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් රිස්වාන්, සවුදි ශකීල්, ඉෆ්තිකර් අහමඩ්, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, හසන් අලි, ශහීන් ෂා අෆ්රිඩ් සහ හරිස් රවුෆ් එක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක්ස්ප්‍රස් පර්ල් නඩු විභාගයට අතුරු තහනමක් #Express_Pearl #1million #shortsvideo #viralnews
00:14
Video thumbnail
ලොව විශාලතම බහලුම් නෞකාව නැගෙනහිර පර්යන්තයට #ship #1million #shortsvideo
00:21
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-03
01:03:30
Video thumbnail
රේගු පරිපාලන නිලධාරී සංගමයත් වෘත්තීය ක්‍රියාමාර්ගයක... #Customs #protests
04:12
Video thumbnail
අනතුරට හේතුව තවමත් අභිරහසක් ? කොම්පඤ්ඤවීදියේ 15 හැවිරිදි දරුවන් 67න් පහළට පැන්නාද ? වැටුණාද ?
02:27
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-03 | Dasatha News
36:51
Video thumbnail
සජිත්ගේ නොදැනුවත්කම නිමල් සිරිපාල එළිපිට කියයි... #sajithpremadasa
08:48
Video thumbnail
දයාසිරි අයින්කළ මෛත්‍රී පාර්ශ්වය දැන් කියන කතාව #maithreepalasirisena #dayasirijayasekara
01:41
Video thumbnail
"රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න සූදානම්" - අනුර #anurakumara #anurakumaraspeeches #AKD #npp
05:32
Video thumbnail
"අපි තමයි වැඩිම ආණ්ඩු කරලා තියෙන්නේ" #slfp #slpolitics
04:09

?