පාකිස්ථානයට එරෙහි තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානයට ලබා දීමටයි.

රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රේයස් අයියර්, ලෝකේෂ් රාහුල්, හර්දික් පාන්ඩ්යා, රවින්ද්‍ර ජඩේජා, ශාදුල් තාකුර්, ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදෙව් සහ මොහොමඩ් සිරාජ් අද ඉන්දීය කණ්ඩායමට එක්ව සිටිනවා.

පාකිස්ථාන කණ්ඩායමට බාබර් අසාම්, ඉමාමුල් හක්, අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් රිස්වාන්, සවුදි ශකීල්, ඉෆ්තිකර් අහමඩ්, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, හසන් අලි, ශහීන් ෂා අෆ්රිඩ් සහ හරිස් රවුෆ් එක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14