AFC Banner
AFC Banner
Empty Ad

ඉදිරියේ දී විදුලි බිලේ අඩුවීමක් පමණයි – බලශක්ති රාජ්‍ය ඇමති (වීඩියෝ)

විදුලි බිල අඩු කිරීමේ තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද පවසනවා.

පවතින වර්ෂාපතනයත්, ගල් අඟුරු මිලේ අඩුවීමත් සැලකිල්ලට ගෙන ඉදිරියේ දී සිදුකරනු ලබන විදුලි ගාස්තු සංශෝධනයේ දී විදුලි බිලේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම වැට් බද්ද ඉහළ දැමීමක් සිදුකළ ද විදුලි ගාස්තු අඩු කිරීමේ විශ්වාසය පවතින බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?