ඉතිහාසය අලුතින් ලියමින් ලෝක අනුශුරයින්ව පරාජය කළ නැමීබියාව

දකුණු අප්‍රිකාව සහ නැමීබියාව අතර පැවති විස්සයි විස්ස තරගයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට නැමීබියානු කණ්ඩායම සමත් වුණා.

මෙලෙස නැමීබියානු කණ්ඩායමක් විසින් දකුණු අප්‍රිකාව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරගයෙකදී පරාජයට පත් කළේ ඉතිහාසයේ පළමු වතාවටයි.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණ කළ දකුණු අප්‍රිකානුවන් පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 08ක් දැවී යාමෙන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 134ක් රැස්කර ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි නැමීබියානුවන් කරට කර සටනක් ලබා දුන් අතර අවසාන පන්දුවාරයේදී ඔවුනට ජයග්‍රණය සඳහා ලකුණු 11ක් අවශ්‍ය වුණා.

අවසාන පන්දුවාරයේ පළමු පන්දුවටා ලකුණු 06ක් සහ අවසන් පන්දුවට ලකුණු 04ක් ලබා ගත නැමීබියානු කණ්ඩායම කඩුලු 04ක විශිස්ඨ, තියුණු ජයක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?