ඉතිහාසය අලුතින් ලියමින් ලෝක අනුශුරයින්ව පරාජය කළ නැමීබියාව

දකුණු අප්‍රිකාව සහ නැමීබියාව අතර පැවති විස්සයි විස්ස තරගයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට නැමීබියානු කණ්ඩායම සමත් වුණා.

මෙලෙස නැමීබියානු කණ්ඩායමක් විසින් දකුණු අප්‍රිකාව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරගයෙකදී පරාජයට පත් කළේ ඉතිහාසයේ පළමු වතාවටයි.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණ කළ දකුණු අප්‍රිකානුවන් පළමුවෙන් පන්දුවට පහර දී කඩුලු 08ක් දැවී යාමෙන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 134ක් රැස්කර ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි නැමීබියානුවන් කරට කර සටනක් ලබා දුන් අතර අවසාන පන්දුවාරයේදී ඔවුනට ජයග්‍රණය සඳහා ලකුණු 11ක් අවශ්‍ය වුණා.

අවසාන පන්දුවාරයේ පළමු පන්දුවටා ලකුණු 06ක් සහ අවසන් පන්දුවට ලකුණු 04ක් ලබා ගත නැමීබියානු කණ්ඩායම කඩුලු 04ක විශිස්ඨ, තියුණු ජයක් ලබා ගත්තා.

  1. මේකට අපිටකරන්න දෙයක් නෑ.
    මොකෝ අපි ගහන පොල් අඩි වදින එකකයැ.
    නැතිනං ඕවා මැච්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48