ඉතිහාසයේ පළමු වරට කාන්තා නියෝජනය වැඩිවෙයි – මාලිමාවෙන් ම ඡන්දයෙන් 16 දෙනෙක්

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඉතා ඉහළ අගයකින් කාන්තා නියෝජනය වැඩි වී තිබෙනවා.

ඊයේ (15) ප්‍රකාශයට පත් කෙරුණු මහ මැතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව අපේක්ෂිකාවන් 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුන් හිමිව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

ජාතික ජන බලවේගයෙන් වැඩිම කාන්තා නියෝජනයක් පත් ව තිබෙනවා.

ඒ අතර වැඩිම මනාප සංඛ්‍යාවක් කාන්තා ඉතිහාසයේ ලබාගෙන ඇත්තේ වර්තමාන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන ආචාර්‍ය හරිනි අමරසූරියයි.

ඇය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද 655,289ක් ලබා ගෙන තිබෙනවා.

මීට අමතරව ජාතික ජන බලවේගයේ;

01.සමන්මලී ගුණසිංහ – කොළඹ දිස්ත්‍රික්කය – 59,657

02.අම්බිකා සැමුවෙල් – බදුල්ල දිස්ත්‍රික්කය – 58,201

03.නිලන්ති කොට්ටහච්චිගේ – කළුතර දිස්ත්‍රික්කය – 131,375

04.ඔෂානි උමංගා – කළුතර දිස්ත්‍රික්කය – 69,232

05.සරෝජා පෝල්රාජ් – මාතර දිස්ත්‍රික්කය – 148,379

06.නිලූෂා ගමගේ – රත්නපුර දිස්ත්‍රික්කය – 48,791

07.සාගරිකා ආතාවුද – කෑගල්ල දිස්ත්‍රික්කය – 59,019

08.හිරුණි විජේසිංහ – පුත්තලම දිස්ත්‍රික්කය – 44,057

09.කෞෂල්‍යා ආරියරත්න – කොළඹ දිස්ත්‍රික්කය – 80,814

10.චතුරි ගංගානි – මොනරාගල දිස්ත්‍රික්කය – 42,930

11.තුෂාරි ජයසිංහ – මහනුවර දිස්ත්‍රික්කය – 58,223

12.හසාරා ලියනගේ – ගාල්ල දිස්ත්‍රික්කය – 82,058

13.දීප්ති වාසලගේ මාතලේ දිස්ත්‍රික්කය – 47,482

14.කුමාරි හේරත් – කුරුණෑගල දිස්ත්‍රික්කය – 84,414

15.හේමාලි සුජීවා – ගම්පහ දිස්ත්‍රික්කය – 66,737 ක් ද ලබාගනිමින් ජාතික ජන බලවේගයෙන් තේරී පත් ව සිටිනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින්;

01.රෝහිණී කුමාරි විජේරත්න – මාතලේ දිස්ත්‍රික්කය – 27,845

02.චමින්ද්‍රාණි කිරිඇල්ල – මහනුවර දිස්ත්‍රික්කය – 30,780ක් පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද තවත් දේශපාලන කතුන් ප්‍රමාණයක් පත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33