ඉතාලියේ ටිරේනියානු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ ටිරේනියානු මුහුදේ රික්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ මෙම භූමිකම්පාව කිලෝමීටර් 377ක් ගැඹුරින් සිදු වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !