ඉටි පන්දම් හිඟයක්.. මිලත් ඉහලට

විදුලි කප්පාදුවත් සමග දේශිය වෙලදපොලේ ඉටි පන්දම් තොගවල හිගයක් පවතින බවත්, දැනට වෙලදපොලේ අලෙවි කිරිමට ඇති ඉටි පන්දම් වල මිල ඉහල ගොස් ඇති බව  ව්‍යාපාරිකයන් කියා සිටියි.

කුඩා ඉටි පන්දමක් රු 15/= සහ ලොකු ඉටි පන්දමක් රු 75/= මිලකට අලෙවි වන බවත්, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි විම හමුවේ ඉටි පන්දම් මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ව්‍යාපාරිකයන් කියා සිටියේ.

මිට අමතරව කුඩා බැටරියක් රු 15/= කින්ද , සැම වර්ගයේම සබන් කැටයක් රු 15/= කින් ඉහල ගොස් ඇති බවත්, දේශිල වෙලදපොලේ ගිනිපෙට්ටි හිගයක්ද පවතින බවයි වෙලදුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?