ඉක්මනින්ම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න – සජිත් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (16) කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ස්ථාන නිරීක්ෂණයට පැමිණ සිටියා.

එහිදී එම ප්‍රදේශවල අවතැන්ව සිටින ජනතාව හමුවෙමින් එම ජනතාවගේ ගැටළු පිළිබඳව ද විපක්ෂනයකවරයා සොයා බැලුවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පවතින බවත් ආපදා කළමනාකරණ වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර යුතු බවයි.

එමෙන්ම රජය කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුලුවක් කැඳවීම සිදු කළ යුතු බවත් මේ අවස්ථාවේදී දේශපාලන වැසි ලබා ගැනීමේ අරමුණෙන් තොරව ඒ සඳහා සහය වීමට රජය සූදානම් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15