AFC Banner
AFC Banner
Empty Ad

ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් දසුන් ඉවතට ?

ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ ඉඩක් බොහෝදුරට නොලැබෙන බව වාර්තා වනවා.

දසුන් ශානක මේ වනවිට ඩුබායි හිදී පැවැත්වෙන ඉන්ටර් නැෂනල් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්ව සිටිනවා.

එහිදී ඔහු ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කර අතර, එම කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ තරග කිහිපයක දී දසුන් දක්ෂතා අතරට පැමිණියා.

මේ අතර ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 09 වනදා පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා එක්වන ඇෆ්ගනිස්ථාන සංචිතය පසුගිය දා නම්කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?