ඇෆ්ගනිස්තානය කිවියන්ට එරෙහි සිය මංගල ටෙස්ට් තරගයට අද එක්වෙයි

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර මෙම වසරට පැවැත්වීමට නියමිත පළවෙනි ටෙස්ට් තරගය අද (09) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ Greater Noida හි සහීඩ් විජේ සිං පාතික් ක්‍රීඩාංගණයේ දීයි.

තරග සත්කාරකත්වය ඇෆ්ගනිස්තානය විසින් දරනු ලබනවා.

මෙම තරගය එක් ටෙස්ට් තරගයකින් පමණක් සමන්විත ව තිබෙනවා.

නවසීලන්තය ඉන්දීය උප මහද්වීපයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 05ට පෙර ඔවුන්ගේ සූදානම මනාව සකස් කර ගැනීමට මෙම අවස්ථාව භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවයි එරට ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය මේ වනවිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ආරම්භ වීම ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගය අදින් ආරම්භ වී එළඹෙන 13 වැනි දින තෙක් පැවැත්වෙනු ඇති.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ටිම් සවුති හට වන අතර හෂ්මතුල්ලා ෂහිඩි ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවනවා.

මෙම තරගය නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය ද වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?