ඇෆ්ගන් සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයක් අද

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව ඔවුනොවුන්ගේ මූලික වටයේ අවසන් තරගයට අද මුහුණදෙනවා.

ඒ අද පස්වරු 02ට අහමදාබාද් හි දියි.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ප්‍රබල දකුණු අප්‍රිකාව මෙතෙක් ක්‍රීඩා කළ තරග 08න් 06ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 12ක් හිමිකරගනිමින්.

ඇෆ්ගනිස්ථානයට හිමි ව ඇත්තේ ප්‍රසාද ලකුණු පුවරුවේ හයවැනි ස්ථාන‍යේ යි.

ඒ පැවති තරග 08න් 04ක් ජය ගෙන ලකුණු 08ක් ලබා ගනිමින්.

එබැවින් ඉදිරි තරග සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයට බලාපොරොත්තුවක් යම් තාක් හෝ තබා ගත යුතු නම්; අද තරගය ජය ගත යුතු වනවා.

ඊට හේතුව වන්නේ මේ වනවිටත් අවසන් පූර්ව වටයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා තිබීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07