ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අත්හිටුවයි – හේතුව මෙන්න

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අද (8) සිට අත්හිටුවා තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (08) උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට දුරකතනයෙන් එක් වෙමින් මේ බව සඳහන් කළා.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ තවත් මාත්‍රා මිලියන 1.4ක් ජූලි තෙවන සතියේ ලංකාවට ලැබීමට නියමිත නිසා මෙම තීරණයට එළඹි බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !