ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාව තුළ ඇති මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කර ඇති බවත් ඒ අනුව වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි ඇතුළු ප්‍රදේශ කිහිපයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ තත්ත්වය හමුඉවේ වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ විසින් එරට තුළ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.
වෙනිසියුලාවේ අගනුවර වන කරකාස්, මිරැන්ඩා, අරගුවා, ලා ගුවයිරා වෙත මෙලෙස ප්‍රහාර එක්ක වීමත් සමඟ මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
+1
2
+1




