Update – ඇමෙරිකානු ප්‍රහාර හමුවේ වෙනිසියුලාවේ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කෙරේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාව තුළ ඇති මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කර ඇති බවත් ඒ අනුව වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි ඇතුළු ප්‍රදේශ කිහිපයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ තත්ත්වය හමුඉවේ වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ විසින් එරට තුළ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

වෙනිසියුලාවේ අගනුවර වන කරකාස්, මිරැන්ඩා, අරගුවා, ලා ගුවයිරා වෙත මෙලෙස ප්‍රහාර එක්ක වීමත් සමඟ මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05