ඇමැති කංචන විජේසේකර ආගිය අතක් නෑ

තම හිතමිත්‍ර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ වනවිට අතුරුදන් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සදහන් කළේය. පසුගිය කාලවකවානුවේදී දිනපතාම පාහේ කංචන විජේසේකර අමාත්‍යවරයා තමන් සමග රූපවාහිනී විවාදවලට සහභාගී වූ නමුත් මේ වනවිට අමත්‍යවරයා මාතර ප්‍රදේශයේදී හෝ රූපවාහිනී වැඩසටහන්වලදී හෝ දැකගන්නට නොලැබෙන බවත් විතානගේ මහතා කීය.

මේ සදහා බලපා ඇත්තේ රාජපක්ෂවරුන් විසින් මාතර සම්බන්ධිකරණ කමිටුවේ සභාපතීත්වය සිය සහෝදරිය‌ගේ පුත්‍රයා වන නිපුණ රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාට දීම බවද ඒ මහතා පැවසීය. ඩලස් අලහප්පෙරුම වැනි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ද මේ හේතුවෙන් කලකිරීමට පත්ව සිටින බවද ඒ මහතා කීය.

mauratanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?