ඇමැති කංචන විජේසේකර ආගිය අතක් නෑ

තම හිතමිත්‍ර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ වනවිට අතුරුදන් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සදහන් කළේය. පසුගිය කාලවකවානුවේදී දිනපතාම පාහේ කංචන විජේසේකර අමාත්‍යවරයා තමන් සමග රූපවාහිනී විවාදවලට සහභාගී වූ නමුත් මේ වනවිට අමත්‍යවරයා මාතර ප්‍රදේශයේදී හෝ රූපවාහිනී වැඩසටහන්වලදී හෝ දැකගන්නට නොලැබෙන බවත් විතානගේ මහතා කීය.

මේ සදහා බලපා ඇත්තේ රාජපක්ෂවරුන් විසින් මාතර සම්බන්ධිකරණ කමිටුවේ සභාපතීත්වය සිය සහෝදරිය‌ගේ පුත්‍රයා වන නිපුණ රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාට දීම බවද ඒ මහතා පැවසීය. ඩලස් අලහප්පෙරුම වැනි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ද මේ හේතුවෙන් කලකිරීමට පත්ව සිටින බවද ඒ මහතා කීය.

mauratanews

  1. මෙයාලත් ආගිය අතක් නැති කාලයක් පහු උනා….දැන් හුලං ගිය බැලුම් උනාට..බලේ නැති වෙන්නම ඕනෙ ජනදුක පෙනෙන්න…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14