ඇමරිකා හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජෝර්ජියාවේ ප්ලේන්ස් හි පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 100ක්.

1924 ඔක්තෝබර් මස පළමු වනදා උපත ලබා ඇති ජිමි කාටර් ජනාධිපතිවරයා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබෙනවා.

ඔහු 1977 සිට 1981 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස කටයුතු කළා.

මේ වසරේ ඔක්තෝම්බර් පළමු වනදා 100 වැනි උපන්දිනය සැමරූ කාටර්; එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ජීවත් වූ ජනාධිපතිවරයා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?