ඇමරිකානු හමුදා භාරයේ සිටින මධුරෝගේ වීඩියෝවක් පළමු වරට නිකුත් වෙයි (වීඩියෝ)

ඇමරිකානු හමුදා භාරයේ සිටින වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝගේ වීඩියෝවක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

වෙනිසියුලානු ජනාධිපති එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන මූලස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේ මෙම වීඩියෝව ලබාගෙන ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ධවල මන්දිරයේ නිල ක්ෂණික ප්‍රතිචාර ගිණුම හරහායි.

එහි දැක්වෙන්නේ හිස් වැසුමක් සහිත කළු පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටින මධුරෝව, “DEA NYD” ලෙස ලේබල් කරන ලද නිල් කාපට් එකක් සහිත කොරිඩෝවක් දිගේ රැගෙන යන ආකාරයයි.

ඇමරිකානු මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන මූලස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව මෙලෙස රැගෙන යන අතර, එහිදී නිකොලස් මධුරෝගේ ඒ අසල සිටින පුද්ගලයෙකුට “සුභ නව වසරක්” යැයි ප්‍රාර්ථනා කරන බව පෙනෙනවා.

මේ අතර වෙනිසියුලානු ජනාධිපති මධුරෝ, බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙනවිත් එහි රඳවා සිටින බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට තොරතුරු වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26