එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විසින් පසුගිය 23 වනදා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්රී භෝජන සංග්රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද සහභාගී වුණා.
එහිදී, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර සුහද කතාබහකින් අනතුරුව රාජ්ය නායකයෝ දෙපළ ඡායාරූපයකට ද එක් වුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
8
+1
+1
11
+1
+1
+1
+1
1





