AFC Banner
Empty Ad
Empty Ad

ඇමති වීමල් පාපැදියෙන් ගිය ගමන

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්වුණා.

මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ ප්‍රදර්ශනයට එක්කර තිබූ විදුලි පාපැදියකින් ගමන් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?