ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්වුණා.
මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ ප්‍රදර්ශනයට එක්කර තිබූ විදුලි පාපැදියකින් ගමන් කිරීමටද කටයුතු කරනු ලැබුවා.

?