ඇමති විජිත සහ ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමු වී තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඔවුන් ඵලදායී හමුවක් පැවැත්වූ බවත්, එහිදී ශ්‍රී ලංකා-ඉන්දියානු සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ බවත්, කලාපීය සංවර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවයි.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ අඛණ්ඩ හවුල්කාරිත්වය අගය කරන බව ඔහු තවදුරටත් එහි දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !