ඇමති නිමල්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

තමාව පක්ෂ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ තිබූ පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඒ ඊට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

තමන් තවදුරටත් පක්ෂයේ තනතුරු දරන බවට ප්‍රකාශයක් නිකුත්කරන ලෙසත්, සිය තනතුරේ කටයුතුවලට බාධාකිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32