spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති නිමල්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

තමාව පක්ෂ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනුකළ තිබූ පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඒ ඊට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

තමන් තවදුරටත් පක්ෂයේ තනතුරු දරන බවට ප්‍රකාශයක් නිකුත්කරන ලෙසත්, සිය තනතුරේ කටයුතුවලට බාධාකිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?