අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පහරදීම් කළහොත් ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි පියවර

විවිධ අපරාධ හෝ නීතිවිරෝධි කටයුතු හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ට පොලිස් ස්ථානය තුළ පහරදීමක් සිදුවුවහොත් එහි වගකීම ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා භාරගත යුතු බවට පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තාවෙනවා.

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පහරදීම් ඇතුළු හිරිහැර කිරිම් කිසිසේත් අනුමත නොකරන බවත්, එවැනි ක්‍රියා සිදුකරන පොලිස් නිලධාරීන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවටත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24