ඇමති චන්න ජයසුමන ඉල්ලා අස්වෙයි

මහාචාර්ය චන්න ජයසුමන ඉල්ලා අස්වී තිබෙනවා.
මීට පෙර විදුර වික්‍රමනායකද සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණා.