ඇමති කාර්යාලයේදී දූ__යට ලක් වූ කාන්තාව

ඇමති කාර්යාලයේ නිලධාරියකු අතින් දූෂණය වූ බව කියන ඔස්ට්‍රේලියානු ඇමැති මණ්ඩල නිලධාරිනියක වන බ්‍රිට්නි හිගින්ස් සාධාරණය ඉටු නොවීමේ මානසික ව්‍යාකූලත්වයට පත් වීම හේතුවෙන් රෝහල්ගත වූ බව වාර්තා වනවා.

මීට පෙර ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක ලෙස සේවය කළ 26 හැවිරිදි මේ තරුණිය 2019 වසරේදී දූෂණයට ලක් වී තිබූ අතර, ඔස්ට්‍රේලියානු රජය දිගින් දිගටම ඇය විසින් එල්ල කරනු ලැබූ චෝදනා සම්බන්ධව නිසි පියවරක් ගැනීමට අසමත් විය.

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට වරින් වර ලිංගික අතවර චෝදනා එල්ල වන අතර, මේ වසරේ මුල් භාගයේ සිට කාන්තා විරෝධතා උද්ඝෝෂණ රැසක් කැන්බරා නුවර කේන්ද්‍ර කරමින් පැවැත්විණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?