ඇපල් ෆෝන් හාල් අස්සේ ගහන්න එපා – සමාගමෙන් අනතුරු ඇඟවීමක්

ජලයෙන් තෙත් වූ ඇපල් අයිෆෝන් දුරකථන වියළීම සඳහා සහල් බඳුනක තැබීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇපල් සමාගම අනතුරු අඟවා තිබෙනවා.

එම සමාගම පවසන්නේ අයිෆෝන් දුරකථන තෙත් වුවහොත් එය සහල් බඳුනක තැබීම පොදුවේ දන්නා උපක්‍රමයක් නමුත් එසේ නොකළ යුතු බවයි.

ඇපල් සමාගම නව මාර්ගෝපදේශයක් නිකුත් කරමින් පරිශීලකයින්ට දැනුම් දෙන්නේ මේම ක්‍රමය මඟින් ඔවුන්ගේ උපාංගවලට හානි සිදුවිය හැකි බවයි.

දුරකථනය සහල්වල දැමීමෙන් සහල්වල ඇති කුඩා අංශු උපාංගයේ කොටස්වලට හානි කිරීමට හේතු විය හැකි බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.

එම ක්‍රමය වෙනුවට ඇපල් සමාගම යෝජනා කළේ ඕනෑම ද්‍රවයක් මෘදු ලෙස තට්ටු කර ඉවත්කර දුරකථන සම්බන්ධකය පහළට මුහුණලා තනිවම වියළීමට තබන ලෙසයි.

මේ අතර බාහිර තාප ප්‍රභවයක් හෝ සම්පීඩිත වාතය හරහා තෙත් වූ දුරකථනයක් වියළීම සම්බන්ධයෙන් ද ඇපල් සමාගම අනතරු අඟවනවා.

ඔවුන් පවසන්නේ රේඩියේටර් සහ කෙස් වියළන යන්ත්‍ර ඒ සඳහා භාවිත නොකළ යුතු බවයි.

ජංගම දුරකථනයට කපු කූරු හෝ ටිෂූ කඩදාසි වැනි ආගන්තුක වස්තුවක් ඇතුළු කිරීමට එරෙහිව ද සමාගම අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36