ආහාර උද්ධමනය 80%යි.. ප‍්‍රවාහන උද්ධමනය 128%යි… අලුත්ම වාර්තාව මෙන්න

2022 ජූනි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොස් තිබේ.ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස් ඇත. ප‍්‍රවාහන උද්ධමනය 128%කි.ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.එම සම්පූර්ණ වාර්තාව මෙසේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?