‘ආසියාවේ රැජනට’ රු. කෝටි 2000 ක ලන්සුවක් ලැබුණු බව දැනුම් දී නෑ

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති

මෙරටින් හමු වූ ‘ආසියාවේ රැජන’ ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික නිල් මැණිකට ඩොලර් මිලියන 100 ක (රු. කෝටි 2000 ක) ලන්සුවක් ලැබුණ බව තමාට ඊයේ (04 වැනිදා) වන විටත් දැනුම් දී නොතිබුණ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඩුබායි හි සිට පැවසීය.

ඩුබායි සමාගමක් විසින් එම මැණික එම මිලට මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇතැයි පළවූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය. නමුත් ඉහත සඳහන් වටිනාකම ගෙවා එම මැණික මිලදී ගන්නට ඩුබායි සමාගමක් කැමැත්ත පළ කර ඇතැයි පළ වී තිබූ අතර ඒ පිළිබඳ සොයා බලා පසුව ප‍්‍රකාශයක් කරන බවද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05