ආසියානු ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම කුසලානය ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)

2025 ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සමත් වුණා.

ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

මෙවර තරගාවලියේ දී අපරාජිතව ශුරතාවය දිනාගැනීමට ඉන්දියවට හැකියව හිමිවීම විශේෂත්වයක් වන අතර, මෙවර තරගාවලිය තුළ පාකිස්ථානය ඉන්දීය කණ්ඩායම හමුවේ අවස්ථා තුනක දී පරාජයට පත්වීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියූ ඉන්දීය කණ්ඩායම ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ශූරයින් වෙනුවෙන් හිමිවන ආසියානු කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී කුසලානය පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා අතින් ලබාගැනීමට තිබීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
24
+1
73
+1
7
+1
8
+1
2
+1
73
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?