AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව වටයේ තරග අද

2024 ආසියානු කුසලානයේ (කාන්තා) අවසන් මහා සටනට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වය තීරණය කිරීමේ අවසන් පූර්ව වටයේ තරග අද (26) ආරම්භ වනවා.

මේ වනවිට A සහ B කාණ්ඩවලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානයයි.

අද දහවල් 2ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එරෙහි ව බංග්ලාදේශය තරග බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද රාත්‍රී 07ට තරග බිමට පිවිසෙන්නේ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පැවති තරග 03ම ජය ගනිමින් අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය, මැලේසියාව හා තායිලන්තය පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?