ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව වටයේ තරග අද

2024 ආසියානු කුසලානයේ (කාන්තා) අවසන් මහා සටනට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වය තීරණය කිරීමේ අවසන් පූර්ව වටයේ තරග අද (26) ආරම්භ වනවා.

මේ වනවිට A සහ B කාණ්ඩවලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානයයි.

අද දහවල් 2ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එරෙහි ව බංග්ලාදේශය තරග බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද රාත්‍රී 07ට තරග බිමට පිවිසෙන්නේ පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පැවති තරග 03ම ජය ගනිමින් අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

මූලික වටයේ තරගවල දී ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය, මැලේසියාව හා තායිලන්තය පරාජයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18