ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

19 වැනි ආසියානු මහා ක්‍රීඩා උළෙල චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් අනතුරුවයි.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජික රටවල් 45ක් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000කට වැඩි පිරිසක් සහභාගී වන මෙම උළෙල මෙතෙක් පැවති විශාලතම ආසියානු ක්‍රීඩා උළෙල ලෙසටයි සැලකෙන්නේ.

එහිදී ඔවුන් ක්‍රීඩා 40කට අදාළව ඉසව් 481ක් වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා.

ඔලිම්පික් උළෙලට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන මෙම ක්‍රීඩා උළෙල අද සිට දින 16ක් පුරා පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ වසරකට කල්දැමුණු 19වන ආසියානු ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ චීනයේ හංජෝ නුවර ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී යි.

එය චීන ඉතිහාසය සහ සම්ප්‍රදාය විදහා දැක්වෙන විචිත්‍රාංග රැසකින් වර්ණවත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58