AFC Banner
AFC Banner
Empty Ad

ආශු මාරසිංහ ඉල්ලා අස්වූ හේතුව හිරුණිකා හෙළිකරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු උපදේශක කටයුතු පිළිබඳ ධුරයෙන් මහාචාර්ය ආශු මාරසිංහ ඉල්ලා අස්වීම පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා පේමචන්ද්‍ර අද විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

මන්ත්‍රීවරිය කියාසිටියේ ආශු මාරසිංහ මහතා සුනඛයෙකු සමග තිබූ ලිංගික සබඳතාවක් හෙළි කිරීමට තමා සූදානම් වීම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වන බවයි.

https://www.youtube.com/watch?v=jOd2Vr8cr1M
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?