ආරොන් ෆින්ච්ට කටුනායක ගුවන් තොටේදී උණුසුම් සමුදීමක් (ඡායාරූප)

ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියට සූදානම් වන ඕස්ට්‍ර්ලියානු ටෙස්ට් කණ්ඩායම තවමත් මෙරට තුළ රැඳී සිටිනවා.

අද අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටව ගිය ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර නායක ආරොන් ෆින්ච් උණුසුම් සමුදීමක් කටුනායක ගුවන්තොටුපොළේ දී සංවිධානය කර තිබුණා.

එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින්, මෙරටට පැමිණීම වෙනුවෙන් ස්තූතිය පළකරමින් විශේෂ කේක් ගෙඩියක් ද ෆින්ච් වෙනුවෙන් සකසා තිබීම ද විශේෂත්වයක්.

290340797 771014760930326 353654126114186136 n
290433466 3130261607224257 2799989845810140089 n
290514345 3130261677224250 8723132842260643963 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
170
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22