spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආරොන් ෆින්ච්ට කටුනායක ගුවන් තොටේදී උණුසුම් සමුදීමක් (ඡායාරූප)

ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියට සූදානම් වන ඕස්ට්‍ර්ලියානු ටෙස්ට් කණ්ඩායම තවමත් මෙරට තුළ රැඳී සිටිනවා.

අද අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටව ගිය ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර නායක ආරොන් ෆින්ච් උණුසුම් සමුදීමක් කටුනායක ගුවන්තොටුපොළේ දී සංවිධානය කර තිබුණා.

එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින්, මෙරටට පැමිණීම වෙනුවෙන් ස්තූතිය පළකරමින් විශේෂ කේක් ගෙඩියක් ද ෆින්ච් වෙනුවෙන් සකසා තිබීම ද විශේෂත්වයක්.

290340797 771014760930326 353654126114186136 n
290433466 3130261607224257 2799989845810140089 n
290514345 3130261677224250 8723132842260643963 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
170
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?