ආර්ථික අර්බුධයෙන් පසු ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මදක් ඉහළට

පැවති ආර්ථික අර්බුධය හමුවේ රට බංකොළොත් රටක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පළමු වරට ණය ශ්‍රේණි ගත කිරිම් අනුව රට මදක් ඉහළට පැමිණ ඇති බවට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් විසින් ප්‍රකාශකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කොටළුගොඩකන්ද විහාරස්ථානයේ අද (29) දහවල් පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව මෙම ශ්‍රේණිගත කිරීම් අද වන විට අප රට ධනාත්මක ගමනකට අවතීර්ණ වී ඇති බවට ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් සාධකයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ස්වාධීන ආයතන දෙකක් විසින් මෙවන් මතයක් ප්‍රකාශ කිරීම දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් කාරණාවක් බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07