AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථිකය වැටෙන්නේ නැහැ…

පවතින ආර්ථික ගැටළු විසඳා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.ඔහු පෙන්වා දුන්නේ ආර්ථින අර්බුදය සම්බන්ධයෙන් විවේචනය කරන පාර්ශවයන් විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කර නොමැති බවයි.

නොතේරෙන භාෂාවලින් රජයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කරන විපක්ශ නායකවරයාට වඩා වැඩි දැක්මක් රජයට ඇති බව කියන හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේ.තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිර්යේදී කිසිම ආකාරයක ආහර හිගයක් ඉදිරියේදී ඇති වීමට රජය කිසිසේත් ඉඩ තොතබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?