ආර්ථිකය වැටෙන්නේ නැහැ…

පවතින ආර්ථික ගැටළු විසඳා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.ඔහු පෙන්වා දුන්නේ ආර්ථින අර්බුදය සම්බන්ධයෙන් විවේචනය කරන පාර්ශවයන් විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කර නොමැති බවයි.

නොතේරෙන භාෂාවලින් රජයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කරන විපක්ශ නායකවරයාට වඩා වැඩි දැක්මක් රජයට ඇති බව කියන හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේ.තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉදිර්යේදී කිසිම ආකාරයක ආහර හිගයක් ඉදිරියේදී ඇති වීමට රජය කිසිසේත් ඉඩ තොතබන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22