ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඝාතනය වී ඇති බව ඉරානය තහවුරු කරනවා.
මෙලෙස ඝාතනය වූ අලි ලරිජානි ඉරාන ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සඳහා නායකත්වය ලබා දෙන ඉරාන ආරක්ෂක ප්‍රධානියා වනවා.
එමෙන්ම ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙක් වන අලි ලරිජානි සහ ඉරානයේ අභ්‍යන්තර බසීජ් මිලීෂියා බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සොලෙයිමානි ද ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
1
+1
1



