ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශයට පත්කල ගැසට් නිවේදනය

අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?