spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආපහු දේශපාලනයට එන්න ගෝඨාභයට පොහොට්ටුවෙන් ආරාධනා !

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

එතුමා දිවයිනට පැමිණීමෙන් පසු නැවත දේශපාලනයට පැමිණෙන ලෙස පොදුජන පෙරමුණ ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනපති නැවත ලංකාවට පැමිණීමෙන් පසු දේශපාලනයට සම්බන්ධ වන බවක් තවම නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?