AFC Banner
Empty Ad
Empty Ad

ආපදා තත්ත්වයත් සමඟ පාසල් හතරකට නිවාඩු

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

අනුව කැලණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික විද්‍යාලය බියගම ප්‍රථමික විද්‍යාලය සහ යබරලුව ආනන්ද විද්‍යාලය එලෙස නිවාඩු ලබා දී ඇති පාසල් වනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ අනෙකුත් පාසල් සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන බවයි බස්නාහිර පළාත් සභාව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?