ආපදා ගැන කරුණු කියන්න දුරකථන සමාගම් සමඟ අලුත් වැඩක්

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (19) සිදු විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ SLTMobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව මෙම ගිවිසුමට එළඹුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ආපදා පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීමෙන් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම මෙම ක්‍රියාවලියේ අරමුණ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?